Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඇමෙරිකාවේ දිනකදී හඳුනා ගැනුණු වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ දිනයෙන් වාර්තා වෙයි  

Add comments

ඇමෙරිකාවේ දිනකදී හඳුනා ගැනුණු වැඩිම කොරෝනා ආසාදිත සංඛ්‍යාව ඊයේ දිනයේදී වාර්තා වුණා.

ගත වූ පැය 24 තුළ එරටින් වාර්තා වූ කොරෝනා ආසාදිත සංඛ්‍යාව 203,427 ක් බවයි වාර්තා වන්නේ. ඒ අනුව එරට සමස්ත ආසාදිත සංඛ්‍යාව 14,313,941ක් ලෙසයි දැක්වෙන්නේ. ගත වූ පැය 24 තුළ එරටින් කොරෝනා මරණ 2,831ක් ද වාර්තා වුණා. ඒ අනුව ඇමෙරිකාවේ සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 279,865ක් ලෙසයි දැක්වෙන්නේ.

 

 

 

The post ඇමෙරිකාවේ දිනකදී හඳුනා ගැනුණු වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ දිනයෙන් වාර්තා වෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG