මිනුවන්ගොඩ ඕපාත ප‍්‍රදේශයේ නිවසක තිබී මළ සිරුරු දෙකක් සොයාගෙන තිබෙනවා. අඹුසැමි යුවළක් මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලිසිය පවසන්නේ.
කාන්තාව තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර ඇති අතර පිරිමි පුද්ගලයා ලණුවක ආධාරයෙන් ගෙල වැළලාගෙන මියගොස් තිබෙනවා.
සිද්ධිය සම්බන්දයෙන් පරික්ෂණ කි‍්‍රයාත්මක බවයි නියෝජ්‍ය පොලිස්පති අජිත් රොහණ මහතා ප‍්‍රකාශ කළේ.
The post මිනුවන්ගොඩ නිවසක තිබී මළ සිරුරු දෙකක් සොයා ගැනේ appeared first on ITN News.
Post a Comment