Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කොරෝනා තත්ත්වය හමුවේ කුඩා ව්‍යාපාරිකයන් ආරක්ෂා කර ගැනීමේ නව වැඩපිළිවෙළක්  

Add comments

කොරෝනා තත්ත්වය හමුවේ කුඩා ව්‍යාපාරිකයන් ආරක්ෂා කර ගැනීමේ නව වැඩපිළිවෙළක් ආරම්භ කෙරුණා.

පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතාගේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක මෙම වැඩපිළිවෙළ තුළින් දේශීය කුඩා ව්‍යාපාරිකයන් රැක ගැනීම මූලික ඉලක්කයයි. කුඩා ව්‍යාපාරිකයන්ගෙන් භාණ්ඩ මිලදී ගැනීම සඳහා ජනතාව වැඩි වශයෙන් යොමු කිරීම මේ යටතේ සිදු වනවා. කළුතර බෝධිය අසළ ව්‍යාපාර කටයුතුවල නිරත වන වෙළදුන්ගෙන් භාණ්ඩ මිලදී ගනිමින් සංජීව එදිරිමාන්න මහතා එම වැඩපිළිවෙළ ආරම්භ කළා. වැඩපිළිවෙළ කළුතර දිස්ත්‍රික්කය පුරා ක්‍රියාත්මක කිරීම‌ අපේක්ෂාවයි.

 

 

 

The post කොරෝනා තත්ත්වය හමුවේ කුඩා ව්‍යාපාරිකයන් ආරක්ෂා කර ගැනීමේ නව වැඩපිළිවෙළක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG