Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඉරානය යුරේනියම් බලගැන්වීමේ මධ්‍යස්ථාන නිරීක්ෂණය අවහිර කරමින් නව පනතක් සම්මත කරයි  

Add comments

ඉරානයේ න්‍යෂ්ටික බලාගාර තුළ යුරේනියම් බලගැන්වීමේ මධ්‍යස්ථාන නිරීක්ෂණය අවහිර කරමින් නව පනතක් සම්මත කර ගැනීමට කටයුතු කර තිබෙනවා.

එක්සත් ජාතීන්ගේ නිරීක්ෂකයින් ඉරානයේ න්‍යෂ්ටික බලාගාරවල සංචාරය කිරීම තහනම් කිරීමේ අරමුණෙන් නව පනත සම්මත කර ගැනීමට කටයුතු කරන බවයි ඉරාන රජය පවසන්නේ. ඇමෙරිකාව ඉරානයට පනවා ඇති සම්බාධක ඉවත් නොකරන්නේ නම් මෙම පියවර ඉදිරියට ගෙනයන බවයි ඔවුන් වැඩිදුරටත් පවසන්නේ. ඉරානයේ ප්‍රධාන න්‍යෂ්ටික අවි විද්‍යාඥ මොසෙන් ෆක්රිෂාඩේ ඝාතනය කිරීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි පැවසෙන්නේ. සාමකාමී අරමුණක් පෙරදැරි කර ගනිමින් තමන් ගෙනයන න්‍යෂ්ටික වැඩපිළිවෙළ කිසිදු ආකාරයකින් අත්නොහරින බව ඉරානය වැඩිදුරටත් අවධාරණය කරනවා.

 

 

 

The post ඉරානය යුරේනියම් බලගැන්වීමේ මධ්‍යස්ථාන නිරීක්ෂණය අවහිර කරමින් නව පනතක් සම්මත කරයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG