යහපාලන රජය විනාශ කළ, පාස්කු ප්‍රහාර නිසා බිද වැටුණු ආර්ථිකය නගා සිටුවීමට දේශපාලන බේදයෙන් තොරව සියලු දෙනා එක් විය යුතු බව අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. ඒ කොළඹදී පැවති මාධ්‍ය හමුවකදීයී. පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය තිස්ස විතාරණ මහතා ද මෙහිදී අදහස් දැක්වුවා.
The post බිඳ වැටුණු ආර්ථිකය නගා සිටුවීමට සියලු දෙනා එක් විය යුතුයි appeared first on ITN News.
Post a Comment