සුරකිමු ගංඟා සංවර්ධන වැඩපිළිවෙල ලබන මස 02 වනදා ආරම්භ කෙරෙනවා.
පරිසර අමාත්‍යාංශයේ ප්රමුඛ වැඩසටහනක් වන සුරකිමු ගංඟා සංවර්ධන ව්‍යාපෘතිය කඩිනමින් ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා. ගංඟා 103 ක් ආවරණය වන පරිදි වැඩසටහන ක්‍රියාත්මකයි. ව්‍යාපෘතිය සඳහා මෙම වසර වෙනුවෙන් රුපියල් මිලියන 200 ක මුදලක් ලබාදීමට අග්‍රාමාත්‍යවරයා පියවර ගත් බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. ගංඟාධාර සංරක්ෂණය සඳහා මෙතෙක් කිසිදු රජයක් පියවර නොගැනීම හේතුවෙන් නාගරිකව පවතින ගංගා බොහෝමයක ජලය දූෂණය වී ඇති බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.
The post සුරකිමු ගංඟා සංවර්ධන වැඩපිළිවෙල ලබන මස 02 වනදා ඇරඹෙයි appeared first on ITN News.
Post a Comment