ඉන්දියාවේ රෝහලක ඇති වූ ගින්නකින් කුඩා බිළිඳුන් 10 දෙනෙකු ජීවිතක්‍ෂයට පත්ව තිබෙනවා.
කුඩා බිළිඳුන්ට ප්‍රතිකාර ලබා දෙන රෝහල් වාට්ටුවකයි මෙම ගින්න හටගෙන තිබෙන්නේ. බිළිඳුන් 7 දෙනෙකු බේරා ගැනීමට රෝහල් කාර්ය මණ්ඩලය සමත් වුණා. ගින්න හට ගැනීමට හේතුව මෙතෙක් හෙළිවී නොමැති අතර ඒ පිළිබඳ කඩිනම් පරීක්‍ෂණයක් සිදු කරන ලෙස අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි උපදෙස් ලබා දී තිබෙනවා. අලුයම 2 කට පමණ ගින්න හට ගැනීම මෙතරම් විනාශයක් විමට මුලික හේතුව ලෙසයි විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ.
The post ඉන්දියාවේ රෝහලක ඇති වූ ගින්නකින් කුඩා බිළිඳුන් 10 දෙනෙකු ජීවිතක්‍ෂයට appeared first on ITN News.
Post a Comment