Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ට්‍රම්ප්ට එරෙහිව යළි දෝෂාභියෝගයක්  

Add comments

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව නැවත වරක් දෝෂාභියෝගයක් ගෙන ඒමට ඩිමොක්‍රටික් සෙනෙට් සභිකයන් සුදානම් වනවා.

හෙට දිනයේදී ට්‍රම්ප්ට විරුද්ධව චෝදනා ගොනු කිරීම ආරම්භ කරන බව ඉහළ පෙළේ ඩිමොක්‍රටික් සෙනෙට් සභිකයෙකු මාධ්‍ය වෙත සඳහන් කර තිබෙනවා. පසුගියදා ඇමෙරිකාවේ කැපිටල් ගොඩනැගිල්ල වෙත එල්ල කෙරුණු ප්‍රහාරය සිදු කිරීමට ජනතාව පෙළඹවීම ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එල්ල වී ඇති ප්‍රධානතම චෝදනාවයි. එම විරෝධතා උසිගැන්වීම සඳහා ඩොනල්ඩ් ට්‍රම්ප් සමාජ මාධ්‍ය ජාල භාවිත කිරීම හේතුවෙන් මේ වන විට ඔහුගේ සියලු සමාජ මාධ්‍ය ජාල අවහිර කර ඇති බවයි වාර්තා වන්නේ.

 

 

The post ට්‍රම්ප්ට එරෙහිව යළි දෝෂාභියෝගයක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG