Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඉන්දියාවේ කොරෝනා වෛරස් නව ප්‍රභේදය ආසාදිතයින් 29ක් දක්වා ඉහළට  

Add comments

ශීඝ්‍රයෙන් පැතිර යන  කොරෝනා වෛරස් නව ප්‍රභේදය ආසාදනය වූවන් 4 දෙනෙකු අද දිනයේදි ඉන්දියාවෙන් සොයා ගැනීමත් සමග නව ආසාදිතයන් 29 දෙනෙකු එරටින් වාර්තා වුණා.

නව වෛරසය ආසාදනය වූවන් වෙන් වූ රෝහල් පරිශ්‍රයක නිරෝධායනට ලක් කිරීමට කටයුතු කර ඇති බව ඉන්දීය සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. බ්‍රිතාන්‍යයෙන් මුල් වරට හදුනා ගැනුණු නව කොරෝනා වෛරස් ප්‍රභේදය මේ වන විට යුරෝපිය රටවල් රැසකට මෙන්ම කැනඩාව,  ජපානය,  සිංගප්පුරුව දක්වාම ව්‍යාප්ත වී තිබෙනවා.

ඉන්දියාවේ සමස්ත කොරෝනා ආසාදිත සංඛ්‍යාව මේ වන  විට එක්කෝටි දෙලක්‍ෂ අසූහය දහස ඉක්මවා ගිය බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

 

 

 

The post ඉන්දියාවේ කොරෝනා වෛරස් නව ප්‍රභේදය ආසාදිතයින් 29ක් දක්වා ඉහළට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG