Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ජකර්තාවලින් මගීන් 50ක් රැගෙන ගුවනට ගිය යානයක් අතුරුදන් !  

Add comments

මගීන් 50 දෙනෙකුට වැඩි පිරිසක් සමඟ ඉන්දුනීසියාවේ ජකර්තා නුවරින් ගුවන් ගතවූ යානයක් අතුරුදන් වුණා. යානය ගුවන් ගත කිරීමෙන් පසු  විනාඩි කිහිපයකදි යානය අතුරුදන්වුණු බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.  

බෝයිං 773 වර්ගයේ ගුවන් යානයක් ඉන්දුනීසියාවේ ජකර්තා අගනුවර කලිමන්තාන් ප්‍රදේශයෙන් ගුවන් ගතකර සුලු වේලාවකින් අතුරුදන් වූ බවයි වාර්තා වුණේ. ඒ අවස්ථාවේ ගුවන් යානය තුළ මගීන් 50 දෙනෙකුට වැඩි පිරිසක් සිටි බව සදහන්.

අතුරුදන්වූ ගුවන් යානය පිළිබද පරීක්ෂණ තවමත් ක්‍රියාත්මක වනවා. මෙම ගුවන් යානයද මෑත කාලයේදී අනතුරට පත් බෝයිං වර්ගයේ ගුවන් යානාවලට අයත් වූවක්. 2018 දී ඉන්දුනීසියාවේ ලයන් එයාර් සමාගමට අයත් ගුවන් යානාවක් අනතුරට පත්වීමෙන් පුද්ගලයින් 189 දෙනෙක් ජීවිතක්ෂයට පත්වුණා.

 

The post ජකර්තාවලින් මගීන් 50ක් රැගෙන ගුවනට ගිය යානයක් අතුරුදන් ! appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG