Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

වෙනිසියුලාවේ විරෝධතා උත්සන්න වෙයි  

Add comments

වෙනිසියුලාවේ පක්ෂ විපක්ෂ විරෝධතාකරුවන් රැසක් කරකාස් නගරයට රැස්ව සිටිනවා.

වෙනිසියුලා ජනාධිපති නිකොලොස් මධුරෝගේ සහ ඔහුගේ ප්‍රතිවාදී හුවැන් ග්වායිඩෝගේ ආධාරකරු වනුයි මෙසේ අගනුවරට රැස්ව සිටින්නේ. පසුගියදා විපක්ෂයේ ග්වායිඩෝ තමා වෙනිසුවෙලාවේ අන්තර්වාර ජනාධිපතිවරයා ලෙස ප්‍රකාශයට පත් කළ අතර ඔහුට ඇමෙරිකාව ප්‍රමුඛ ලතින් ඇමෙරිකානු රටවල සහය හිමි වුණා. ඒ සමග වෙනිසියුලාවේ හට ගත්තේ වඩා අර්බුදකාරි වතාවරණයක්. මෙම විරෝධතාකරුවන් අතර ගැටුමක් හට ගත හැකි බැවින් දැඩි පොලිස් ආරක්ෂාවක් යොදවා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

 

 

 

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG