Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 27ක මිල පාලනය කෙරේ  

Add comments

අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 27ක මිල පාලනය කරන බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ප‍්‍රකාශ කළා.

ජනතාවට සහන සලසාදීමයි ප‍්‍රධාන අරමුණ. රෝගීන් අපහසුතාවට පත්වන පරිදි ඖෂධවල මිල ගණන් ඉහලයාම පාලනයට එමගින් හැකිවන බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ. මිල පාලන නීති උල්ලංඝණය කරන අලෙවිසැල් සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා බව ද අමාත්‍යවරයා සදහන් කළා.
ඉදිරියේදී මානව හා භෞතික සම්පත් සංවර්ධනය කරමින් අංග සම්පුර්ණ සෞඛ්‍ය සේවාවක් ලබාදීමට කටයුතු කරන බවයි අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පෙන්වා දෙන්නේ.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG