අද මධ්‍යම රාත්‍රී 12 ඉදල ලබන 17 වෙනිද වෙනකන් දිවයිනටම ඇදිරිනීතිය ක්‍රියාත්මක කරන බවට අසත්‍ය පුවතක් පැතිරයන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසනවා.
ඔහු අවධාරණය කළේ එම පුවත සම්පූර්ණයෙන්ම අසත්‍ය බවයි.
The post රටටම ඇඳිරිනීතිය පනවන බවට පැතිරයන පුවත අසත්‍යයි appeared first on ITN News.
Post a Comment