Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

බිහාර ප්‍රාන්තයේ දුම්රියක් පෙරළීයාමෙන් පුද්ගලයින් හය දෙනෙකු ජීවිතක්ෂයට  

Add comments

ඉන්දියාවේ බිහාර ප්‍රාන්තයේ දුම්රියක් පෙරළීයාමෙන් පුද්ගලයින් හය දෙනෙකු මිය ගොස් 24 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

බිහාර් ප්‍රාන්තයේ වෛශාලි දිස්ත්‍රික්කයේයි මෙම දුම්රිය පීලිපැන ඇත්තේ. මැදිරි 9කින් යුතු දුම්රිය අනතුරට පත්වන අවස්ථාවේ එහි උපරිම වේගයෙන් ගමන් කර තිබූ බව සදහන්. දුම්රිය මැදිරි තුනක් පෙරළීයාමෙන් එය අනතුරට පත්වුණා. සුන්බුන් අතර මිය  පුද්ගලයින්ගේ සිරුරු සොයා පරීක්ෂණ ක්‍රියාත්මකයි. එම මාර්ගයේ ගමන් ගන්නා සියලුම දුම්රිය කටයුතු අවලංගු කර තිබෙනවා.

 

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG