කොරෝනා වසංගතය හමුවේ වුවද පසුගිය වසරේ සුළු අපනයන බෝග ආදායම රුපියල් මිලියන 63 සිට 70 දක්වා ඉහළ නංවා ගැනීමට හැකිවූ බව රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පවසනවා.
තම අමාත්‍යාංශයේ ප්‍රගතිය සහ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබද පැවති මාධ්‍ය හමුවකදීයි රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සදහන් කළේ.
The post සුළු අපනයන බෝග ආදායම රුපියල් මිලියන 70 දක්වා ඉහළට appeared first on ITN News.
Post a Comment