නිවාස නොමැති පවුල් සදහා නිවාස ලබා දීමේ වැඩපිළිවෙළ රට පුරා ක්‍රියාත්මකයි.
දොම්පේ ඉහළ ලුණුගම ග්‍රාම නිලධාරී කොට්ඨාසයේ ඉදිකෙරුණු නව නිවාස නිල වශයෙන් භාර දීම රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණා. අඩු ආදායම්ලාභී පවුල් වෙත නිවාස ලබා දීමේ වැඩසටහන යටතේ එක් ග්‍රාම නිලධාරී වසමක එක් නිවසක් ඉදිකිරීමේ ව්‍යාපෘතිය සාර්ථකව සිදු කෙරෙනවා. පසුගිය රජය සමයේ සංවර්ධනය සදහා ලබාගත් මුදල් වැය කළ ආකාරය සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී අදහස් දැක්වූවා.
The post නිවාස නොමැති පවුල් සඳහා නිවාස ලබා දීමේ වැඩපිළිවෙළ රට පුරා ක්‍රියාත්මකයි appeared first on ITN News.
Post a Comment