නිරෝධායන නීතිවලට ගරුකරමින් ජනතාව ක්‍රියා කළ යුතු බව පොලිසිය පවසනවා. හුදෙකලා කළ ප්‍ර දේශවල ජනතාවට විවිධ දුෂ්කරතා මතුවීම ස්වභාවිකයි. එහෙත් කණ්ඩායම් ලෙස එක්වී විරෝධතා පැවැත්වීම වැනි දේ තුළින් කොරෝනා ව්‍යාප්තිය තවදුරටත් වැඩිවිය හැකි බව පොලිසිය පෙන්වා දෙනවා.
The post නිරෝධායන නීතිවලට ගරුකරමින් ජනතාව ක්‍රියා කළ යුතුයි appeared first on ITN News.
Post a Comment