ළමයින් රැක ගැනීම සදහා ජනතාවට පණිවුඩයක් ලබා දෙන ස්ටිකරයන් රථ වාහනවල ඇලවීමට පියවර ගැණුනා. ඒ ළමා හිංසනයට එරෙහි ජාතික දිනය සමරමිනුයි.
ළමා හිංසනය පිළිබද ජනතාව දැනුවත් කිරීම සදහා සැකසූ ස්ටිකර් රථවාහනවල ඇලවීම සිදු කෙරුණේ ළමා රක්ෂක අධිකාරිය අභියසදීයි. එහි සභාපති මහාචාර්ය මුදිත විදාන පතිරණ මහතා සහ නියෝජ්‍ය සභාපතිනි හිටපු මහාධිකරණ විනිසුරු සුජාතා අලහප්පෙරුම මහත්මිය ඇතුලු නිලධාරීන් ඊට එක්වුණා.
The post ළමා හිංසනය පිළිබඳ ජනතාව දැනුවත් කිරීම සඳහා ස්ටිකරයක් appeared first on ITN News.
Post a Comment