කොටදෙණියාව සුසාන භූමියක තිබී සොයා ගත් සිරුර හංවැල්ල ප්රදේශයේ ආරණ්යයකින් අතුරුදන් වූ ස්වාමීන් වහන්සේගේ බවට හඳුනාගෙන තිබෙනවා. සැකකරුවන් හතර දෙනෙකු සහ වෑන් රථයක් ද අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පවසන්නේ.
The post හංවැල්ලේ ආරණ්යයකින් අතුරුදන් වූ ස්වාමීන් වහන්සේගේ සිරුර කොටදෙණියාව සුසාන භූමියකින් හමුවෙයි appeared first on ITN News.
Post a Comment