නෝර්වේහි සිදුවූ නායයාමෙන් විපතට පත්වූවන් සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මක වනවා.
නායයාම හේතුවෙන් නෝර්වේහි ආස්ක් නගරයට දැඩි බලපෑම් එල්ලවී තිබෙනවා. නිවාස දහස් ගණනක් හානියට පත්ව ඇති අතර පුද්ගලයින් දස දෙනෙකුට වැඩි පිරිසක් අතුරුදන්ව ඇති බවයි වාර්තා වන්නේ.
අතුරුදන් වූවන් සෙවීම සදහා හෙලිකොප්ටර් සහ ඩ්‍රෝන යානා යොදා තිබෙනවා. නායායම සිදුවූ ප්‍රදේශ වෙත ගමන් කිරීම අපහසුවීම හේතුවෙන් සහන කටයුතු ක්‍රියාත්මක කිරීමට දැඩි බලපෑම් එල්ලවී තිබෙනවා.
The post නෝර්වේහි සිදුවූ නායයාමෙන් විපතට පත්වූවන් සොයා තවදුරටත් මෙහෙයුම් appeared first on ITN News.
Post a Comment