බ්‍රිතාන්‍ය ඔක්ස්ෆර්ඩ් සරසවියේ විද්‍යාඥයින් සහ ඇස්ට්‍රා සෙනෙකා සමාගම එක්ව නිපදවූ කොවිඩ් නයින්ටීන් එන්නත ඉන්දීය රජය පත්කළ විශේෂඥ කමිටුව අනුමත කර ඇති බව වාර්තා වනවා.
ඉන්දීය රජයේ ඖෂධ නියාමකයා වන ඖෂධ පාලන පාලක ජෙනරාල්වරයා වෙත විශේෂඥ කමිටුවේ අනුමැතිය අද දිනයේදී ඉදිරිපත් කරන බවයි දැනුම්දී තිබෙන්නේ.
ඔක්ස්ෆර්ඩ් කොරෝනා එන්නත ඉන්දියාව තුළ නිෂ්පාදනය සහ බෙදාහැරීම සදහා පූනේහි සේරම් ආයතනය ද පසුගියදා ගිවිසුමකට එළඹුණා.
The post ඔක්ස්ෆර්ඩ් සරසවියේ විද්‍යාඥයින් නිපදවූ එන්නතට ඉන්දීය රජය පත්කළ විශේෂඥ කමිටුවේ අනුමැතිය appeared first on ITN News.
Post a Comment