Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

අපනයනය සඳහා බොයිලේරු නිෂ්පාදනය කළ හැකි බව වාෂ්පජනක යන්ත්‍ර නිෂ්පාදකයින්ගේ සංගමය පවසයි  

Add comments

වත්මන් රජයේ දැක්ම අනුව යමින් දේශීය අවශ්‍යතාවට පමණක් නොව අපනයනය සදහාද තමන්ට බොයිලේරු නිෂ්පාදනය කළ හැකි බව ලංකා වාෂ්පජනක යන්ත්‍ර නිෂ්පාදකයින්ගේ සංගමය සදහන් කරනවා. ඒ සදහා ප්‍රමිතියක් ඇති කළ යුතු බවයි මාධ්‍ය හමුවකට එක්වෙමින් එම සංගමයේ නියෝජිතයන් පෙන්වා දුන්නේ.

 

The post අපනයනය සඳහා බොයිලේරු නිෂ්පාදනය කළ හැකි බව වාෂ්පජනක යන්ත්‍ර නිෂ්පාදකයින්ගේ සංගමය පවසයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG