රුසියාවේ හිම කඳු කඩා වැටීමෙන් අතුරුදන් වූ සංචාරකයින් දෙදෙනෙකු බේරා ගැනීමට හැකි වී තිබෙනවා.
සර්බියාවේ හිම ක්‍රීඩා සිදු කරන ස්ථානයකයි මෙම අනතුර සිදුව ඇත්තේ. සංචාරකයින් නවාතැන් ගෙන සිටි ස්ථාන පහක් සම්පූර්ණයෙන්ම හිම කන්දට යට වී තිබෙනවා. එහි නවාතැන් ගෙන සිටි පිරිස නිශ්චිතවම මෙතෙක් ප්‍රකාශයට පත් කර නොමැති අතර එම සංඛ්‍යාව 250 ක් පමණ විය හැකි බවටයි ගණන් බලා ඇත්තේ. දෙසීයකින් පමණ යුත් සහන සේවකයින් පිරිසක් හා ආරක්ෂක අංශවලට අයත් සහන කණ්ඩායම් අතුරුදන් වූවන් සොයා පරීක්ෂණ සිදු කරනවා.
The post රුසියාවේ හිම කඳු කඩා වැටීමෙන් අතුරුදන් වූ සංචාරකයින් දෙදෙනෙකු බේරාගැනේ appeared first on ITN News.
Post a Comment