Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

Q-shop වැඩසටහනේ දෙවැන්න ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී විවෘත කෙරේ  

Add comments

දේශීය තරුණ ව්‍යවසායකයින් දිරිමත් කිරීමේ අරමුණෙන් ක්‍රියාත්මක Q-shop වැඩසටහනේ දෙවැන්න කොළඹ ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී විවෘත කෙරුණා.

වස විසෙන් තොර එළවළු පළතුරු ඇතුළු අත්‍යාවශ්‍ය භාණ්ඩ පාරිභෝගිකයන්ට පහසුවෙන් මිලදී ගත හැකි වන පරිදි Q-shop නමින් වෙළෙඳ ශාඛා පිහිටුවීම සිදු කෙරෙනවා. තරුණ ව්‍යවසායකයන් දිරි ගැන්වීමේ අරමුණෙන් වෙළෙඳ අමාත්‍යාංශයයි මෙය ක්‍රියාත්මක කරන්නේ.

මෙහි දෙවැන්න ශ්‍රී ලංකා පදනම් ආයතන පරිශ්‍රයේ දී විවෘත කෙරුණේ ආචාර්ය බන්දුල ගුණවර්ධන , නාමල් රාජපක්ෂ යන අමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන්.

  

 

 

The post Q-shop වැඩසටහනේ දෙවැන්න ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී විවෘත කෙරේ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG