Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මෙරට සිට අන්තර්ජාලය ඔස්සේ විදෙස් රැකියා කිරීම සඳහා පුහුණුවක් ලබාදිය යුතුයි  

Add comments

කොරෝනා පැතිර යාම හේතුවෙන් විදෙස් සංචාරකයින් මෙරටට පැමිණීම නතර කර ශ්‍රී ලාංකිකයින් පමණක් ගෙන්වීම සිදු කළහොත් අධික වියදමක්  දැරීමට සිදුවන බව ජ්‍යෙෂ්ඨ මහාචාර්ය එච්.ඩී. කරුණාරත්න මහතා පවසනවා.

ගුවන්යානා ටිකට්පතකට වැඩි මුදලක් ගෙවීමට සිදු වීම එයට හේතුව බවයි ස්වාධීන රූපවාහිනී 07 වෙනිපැය සජීව වැඩසටහනට එක්වෙමින් ඒ මහතා කියා සිටියේ.

රැකියා සදහා විදේශගත වීම අවම වීමත් සමග මෙරට සිට අන්තර්ජාලය ඔස්සේ රැකියා කිරීම සදහා පුහුණුවක් ලබාදිය යුතු බව ද මහාචාර්යවරයා මෙහිදී කියා සිටියා.

 

 

 

The post මෙරට සිට අන්තර්ජාලය ඔස්සේ විදෙස් රැකියා කිරීම සඳහා පුහුණුවක් ලබාදිය යුතුයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG