පාර්ක් ඇන්ඩ් රයිඩ් සිටි බස් සේවාව ලබන 15 වනදා සිට ආරම්භ කෙරෙනවා.
කොළඹ නගර ආශ්‍රිතව පවතින අධික වාහන තදබදය අවම කිරීමේ අරමුණෙන් නියමු ව්‍යාපෘතියක් ලෙස මෙය ආරම්භ කෙරෙන්නේ මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේයි.
බස්රථ 25ක් යොදා ගනිමින් පළමු පියවර ක්‍රියාත්මක කිරීමට නියමිතයි. මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් ගමනාගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.
The post පාර්ක් ඇන්ඩ් රයිඩ් සිටි බස් සේවාව ලබන 15 වනදා සිට appeared first on ITN News.
Post a Comment