සියලු දෙනාට නීතිය එකසේ තිබිය යුතු බව පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පවසනවා. කාති උසාවියෙන් මුස්ලිම් කාන්තාවන්ට අසාධාරණයක් වන බව පවසමින් කාන්තාවන් පිරිසක් අද මාධ්‍ය හමුවක් පවත්වමින් කරුණු පැහැදිලි කළා.
කාති උසාවි පිළිබද නීති සංශෝධනය කිරීම සඳහා පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවයි පූජ්‍ය අතුරලියේ රතන ස්වාමින්වහන්සේ මෙම මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේ.
කාති උසාවි ලබා දුන් තීන්දු හේතුවෙන් අසාධාරණයට ලක් වූ බව කියන කාන්තාවන් දෙදෙනෙකු ද මෙහිදී අදහස් දැක්වුවා.
The post මුස්ලිම් කාන්තාවන්ම කාති උසාවිය නිරුවත් කරයි (VIDEO) appeared first on ITN News.
Post a Comment