කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය 100%ක්ම වරාය අධිකාරිය යටතේ ක්‍රියාත්මක ආයතනයක් බවට පවත්වාගෙන යාමට අදාළ කැබිනට් පත්‍රිකාවට ඒකමතිකව අනුමැතිය හිමිවූ බව අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා. කැබිනට් තීරණ දැනුම් දීම සඳහා ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවේදි අමාත්‍යවරයා මේ බව කියාසිටියා.
The post අමාත්‍ය මණ්ඩල තීරණ (2021.02.01) appeared first on ITN News.
Post a Comment