කොරෝනා ආසාදිත වී සුවය ලැබූ තවත් 916 දෙනෙකු රෝහලෙන් පිටත්ව ගොස් තිබෙනවා.
ඒ අනුව මෙරට කොරෝනා ආසාදිත වී සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 58,000 ඉක්මවා ගොස් තිබෙනවා. මේ වන විට සුවය ලැබූ සංඛ්‍යාව 58,075ක් දක්වා ඉහළ ගියා.
The post තවත් 916ක් සුවය ලබයි – සුවය ලැබු සංඛ්‍යාව 58,000 ඉක්මවයි appeared first on ITN News.
Post a Comment