දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය විලී ගමගේ මහතාට කොරෝනා ආසාදනය වී තිබෙනවා.
ඒ මහතාගේ පෞද්ගලික ලේකම්වරයාට කොවිඩ් නයින්ටීන් ආසාදනය වී ඇති බව මීට පෙර තහවුරු වීමත් සමග ආණ්ඩුකාරවරයා ස්වයං නිරෝධායනයට යොමුවී සිටියා.
පසුව කළ පීසීආර් පරික්ෂණයේදීයි විලී ගමගේ මහතාට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වුණේ.
The post දකුණු පළාත් ආණ්ඩුකාරවරයාටත් කොවිඩ් appeared first on ITN News.
Post a Comment