දේශීය වට්ටෝරුවකින් සමන්විත බව පවසමින් ආයුර්වේද දෙපාර්තමේන්තුවේ අනුමැතියකින් තොරව කිසිදු ඖෂධයක් අලෙවි කිරීම තහනම් බව රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා පවසනවා. ස්වාධීන රූපවාහිනියේ හත්වෙනි පැය වැඩසටහනට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා.
The post ආයුර්වේද දෙපාර්තමේන්තුවේ අනුමැතියකින් තොරව කිසිදු ඖෂධයක් අලෙවි කිරීම තහනම් appeared first on ITN News.
Post a Comment