පාස්කු කොමිසන් සභා වාර්තාව ගැන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මතය ගැටලු සහගත එකක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජානක තිස්සකුට්ටිආරච්චි මහතා පවසනවා. බණ්ඩාරවෙල ප්‍ර දේශයේදී මාධ්‍යවේදීන් හමුවේ ඒ මහතා මේ බව කියා සිටියා.
The post පාස්කු කොමිසන් වාර්තාව ගැන නිදහස් පක්ෂයේ මතය ගැටලු සහගත එකක් appeared first on ITN News.
Post a Comment