Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

දේශීය ආර්ථිකය ශක්තිමත් කරන වැඩපිළිවෙළ ඇරඹෙයි  

Add comments

ග්‍රාමීය මට්ටමෙන් නව ව්‍යවසායකයන් බිහිකර දේශීය ආර්ථිකය ශක්තිමත් කරන වැඩපිළිවෙළ ආරම්භ කෙරුණා.

දේශීය ව්‍යවසායකයන් ගොඩනැගීමේ වැඩපිළිවෙළ යටතේ මහර මැතිවරණ කොට්ඨාසයේ ව්‍යවසායකයන් දැනුවත් කිරීමේ වැඩසටහනක් රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණා. මහර ප්‍රාදේශීය සභාවේ සභාපති සුදීමා චාන්දනී මහත්මිය ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. ග්‍රාමීය ආර්ථිකය නගාසිටුවීම කෙරෙහි රජයේ විශේෂ අවධානය යොමුව ඇති බවයි රාජ්‍ය අමාත්‍යවරයා මාධ්‍යවේදීන් හමුවේ ප්‍රකාශ කළේ.

 

 

 

 

The post දේශීය ආර්ථිකය ශක්තිමත් කරන වැඩපිළිවෙළ ඇරඹෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG