Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඉන්දොල මාර්ගය සංවර්ධනය කිරීම ගැන ජනතාවගෙන් රජයට ප්‍රසාදය  

Add comments

පස්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කදන්හේන මාකුඹුර හරහා ඉන්දොල මාර්ගය සංවර්ධනය කිරීම සම්බන්ධයෙන් එහි ජනතාව රජයට ප්‍රසාදය පල කරනවා.

කිලෝමීටර් 03 කින් යුත් මෙම මාර්ගය සංවර්ධනය කිරීම සදහා වැය කෙරෙන මුදල රුපියල් මිලියන 65 ක්. මෙමගින් අවට ගම්මාන රැසක දහස් ගණනකට මාර්ග පහසුකම් සැළසෙනවා. දිගු කලක් තිස්සේ සංවර්ධනය නොකළ මෙම මාර්ගය ප්‍රතිසංස්කරණය තුළින් තමන්ට ඉමහත් සෙත සැළසෙන බවයි ප්‍රදේශවාසී ජනතාව පවසන්නේ.

 

The post ඉන්දොල මාර්ගය සංවර්ධනය කිරීම ගැන ජනතාවගෙන් රජයට ප්‍රසාදය appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG