යහපාලන ආණ්ඩුවේ හිටපු දේශපාලන ප්‍රබලයන් සහ නිලධාරීන් කිහිප දෙනෙක්ටම අපරාධ චෝදනා එල්ල කරමින් පාස්කු කොමිසන් වාර්තාව නිකුත් කර තියෙනවා. මේ වනවිට ඒ වාර්තාව පාර්ලිමේන්තුවේ පුස්තකාලයටත් ලබා දී තිබෙනවා. ඉදිරියේදී එය පාර්ලිමේන්තුවේ සභාගත කරන්නත් නියම වෙලා තිබේ.
එම වාර්තාව අධ්‍යයනය කිරීමට පත් කළ සය පුද්ගල පාර්ලිමේන්තු අනුකමිටුව දෙවන දිනයටත් ජනාධිපති කාර්යාලයේදී අද රැස්වුණා. තත්ත්වය මෙසසේ තිබියදී අදත් මහා සංඝරත්නයත් දේශපාලන නියෝජිතයනුත් මේ ගැන අදහස් පළ කළේ මෙලෙසයි.
The post පාස්කු කොමිසමේ අවසන් වාර්තාවෙන් අනතුර පෙන්වූ පාර්ශවයත් තහනම් කරලා ! appeared first on ITN News.
Post a Comment