හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පසුගිය ආණ්ඩු සමයේ ගත් ඇතැම් ක්‍රියාමාර්ග නිසා සමස්ත සෞඛ්‍ය පරිපාලන ක්ෂේත්‍රයම දැඩි අර්බුදයකට ලක්වූ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.
කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදියි මේ බව සදහන් කෙරුණේ.
The post රාජිතගේ පෙර වැරදි නිසා සමස්ත සෞඛ්‍ය පරිපාලන ක්ෂේත්‍රයම දැඩි අර්බුදයක – GMOA appeared first on ITN News.
Post a Comment