උතුරේ දූපත් තුනක් සූර්ය හා සුළං බලාගාර සඳහා කිසිඳු රටකට ලබාදීමට මේ වනතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බව අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසනවා.
අද පාර්ලිමේන්තුවේ වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනුයි අමාත්‍යවරයා මේ බව අවධාරණය කළේ.
The post රටට අයිති කිසිඳු දූපතක් වෙනත් කිසිඳු රටකට දෙන්නේ නැහැ – ඇමති ඩලස් කියයි appeared first on ITN News.
Post a Comment