Mar
31
ගම්පහ දිස්ත්‍රික් ව්‍යවසායක කර්මාන්ත ප්‍රදර්ශනය නයිවල සතිපොල භූමිය ආශ්‍රිතව පැවැත්වුණා.
ග්‍රාමීය කර්මාන්ත අමාත්‍යාංශය, කුඩා කර්මාන්ත දෙපාර්තමේන්තුව සහ ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය එක්වයි මෙය සංවිධාන කර තිබුණේ. ආහාර, රෙදිපිළි, හස්ත කර්මාන්ත නිෂ්පාදන ආදියෙන් එය සමන්විත වුණා. ප්‍රදර්ශනය විවෘත කෙරුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් විතාන සහ ගම්පහ දිස්ත්‍රික් ලේකම් සුනිල් ජයලත් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන්.
The post ගම්පහ දිස්ත්‍රික් ව්‍යවසායක කර්මාන්ත ප්‍රදර්ශනය නයිවල සතිපොල භූමියේදී appeared first on ITN News.
Post a Comment