ආණ්ඩුවක් ගත යුත්තේ ප්‍රසිද්ධ වන තීන්දුවලට වඩා නිවැරදි තීන්දු බව තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසනවා. කොළඹ පැවති වැඩසටහනකට ඒක්වෙමින් අමාත්‍යවරයා මේ බව සදහන් කළා.
දේශගුණික විපර්යාස සහ එයට ඔරොත්තුදීමේ හැකියාව පිලිබඳ තාරුණ්‍යයේ මැදිහත්වීමේ හැකියාව සම්බන්ධයෙන් පැවති ජාතික සංවාදය පසුගියදා කොළඹදී පැවැත්වුණා. ඒ තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්.
The post ආණ්ඩුවක් ගත යුත්තේ ප්‍රසිද්ධ වන තීන්දුවලට වඩා නිවැරදි තීන්දු appeared first on ITN News.
Post a Comment