Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ජලාශ 04 ක වාන් දොරටු විවෘත කෙරේ  

Add comments

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ජලාශ 04 ක වාන් දොරටු විවෘත කර තිබෙනවා.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසුවේ, අධික වැසි සමග නෝර්ටන්, කැනියන්, කුකුලේ ගඟ සහ උඩවලව ජලාශවල වාන් දොරටු විවෘත කර ඇති බවයි.

 

The post ජලාශ 04 ක වාන් දොරටු විවෘත කෙරේ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG