Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ජනමාධ්‍ය අමාත්‍යතුමාගේ රාමසාන් දින පණිවුඩය  

Add comments

ලොව පුරා ඉස්ලාමීය බැතිමතුන් මහත් කැපවීමකින් යුතුව පවත්වන රාමසාන් උපවාසය අවසන් කර සිදුකරන ඊදුල් ෆිතර් මංගල්‍යය ශ්‍රී ලාංකීය ඉස්ලාමීය බැතිමතුනටද අතිශය වැදගත්වේ.
පුරා මසක කාලයක් ඉමහත් භක්තියෙන් මෙන්ම කැපවීමකින් සිදුකරන රාමසාන් උපවාසය ඉස්ලාමීය ධර්මය ගොඩනැගී ඇති කුළුණු පහෙන් එකක් ලෙස සැළකේ.
ඉන් පිළිබිඹු කරනුයේ ලෞකික ආශාවන්ගෙන් දුරස් වී පවිත්‍ර පරමාදර්ශී පිළිවෙතක පිහිටීමයි.

The post ජනමාධ්‍ය අමාත්‍යතුමාගේ රාමසාන් දින පණිවුඩය appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG