අද (10) උදෑසන සිට ක්‍රියාත්මක වන පරිදි දිස්ත්‍රික්ක 5ක පොලිස් බලප්‍රදේශ 8කට අයත් ග්‍රාම නිලධාරී වසම් 16ක් හුදකලා කර තිබෙනවා.
ඒ අනුව,
ගම්පහ දිස්ත්‍රික්කය
මහර පොලිස් බලප්‍රදේශයේ,
ඇටිකෙහෙල් ගල්ල බටහිර 290 A
කේසී සිල්වා 70 B
කටාන පොලිස් බලප්‍රදේශයේ
කදිරාන උතුර – ඇටබගහ වත්ත ගම්මානය
කදිරාන දකුණ – පේෂකර්ම ගම්මානය
වත්තල පොලිස් බලප්‍රදේශයේ,
සේදවත්ත – මහ පමුණුගම කොටස
කුන්ජගහ වත්ත – 44 වන පටුමඟ
නිල්සිරි ගම – 03 හා 07 වන පටුමඟ
අම්පාර දිස්ත්‍රික්කය
දෙහිඅත්තකණ්ඩිය පොලිස් බලප්‍රදේශයේ,
නවමැදගම – නවමැදගම කොටස
බක්මීදෙණිය – රන්හෙළගම කොටස
සේරුපිටිය – සේරුපිටිය උප කොටස
රත්නපුර දිස්ත්‍රික්කය
රත්නපුර පොලිස් බලප්‍රදේශයේ,
අංගම්මන 182 C
කළුතර දිස්ත්‍රික්කය
මොරගහහේන පොලිස් බලප්‍රදේශයේ,
පලන්නොරුව 604
කේරළගම 604
කුඹුක බටහිර 607 A
හොරණ පොලිස් බලප්‍රදේශයේ,
නර්තනගල 616C
මොනරාගල දිස්ත්‍රික්කය
මොනරාගල පොලිස් බලප්‍රදේශයේ,
බෝහිටිය
යන ග්‍රාම නිලධාරී වසම් හුදෙකලා කර ඇත.
The post දිස්ත්‍රික්ක 05ක ග්‍රාම නිලධාරී වසම් 16ක් හුදෙකලා කෙරේ appeared first on ITN News.
Post a Comment