Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ධාවනය වෙමින් තිබු ට්‍රැක්ටරයක ටේලරය ගැලවී පෙරලෙයි – වතු සේවිකාවන් 21ක් රෝහලේ  

Add comments

රාගල මැදවත්ත ප්‍රදේශයේදී වතු කම්කරුවන් පිරිසක් ගමන්ගත් ට්‍රැක්ටර් රථයක ටේලරය ගැලවී ප්‍රධාන මාර්ගය හරහා පෙරලීමෙන් සිදුවූ අනතුරකින් වතු කම්කරු කාන්තාවන් 21 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

තුවාල ලැබූ වතු කම්කරු කාන්තාවන් පිරිස නුවරඑළිය මහරෝහල වෙත ඇතුලත් කර ඇති අතර ඉන් 4 දෙනෙකුගේ තත්වය බරපතල බව පොලිසිය සදහන් කළා.

එම රථය අධික වේගයෙන් ධාවනය කිරීම හේතුවෙන් අනතුර සිදුවී ඇති බවයි රාගල පොලිසිය සඳහන් කළේ

මෙම අනතුර සම්බන්ධයෙන් ට්‍රැක්ටර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා. වැඩිදුර විමර්ශණ ක්‍රියාත්මකයි.

The post ධාවනය වෙමින් තිබු ට්‍රැක්ටරයක ටේලරය ගැලවී පෙරලෙයි – වතු සේවිකාවන් 21ක් රෝහලේ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG