Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ලබන 24 සහ 25 රජයේ නිවාඩු දිනයන් වෙයි  

Add comments

ලබන 24( සදුදා) සහ 25( අඟහරුවාදා) යන දෙදින රජයේ නිවාඩු දින ලෙස ප්‍රකාශයට පත් කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතියද හිමිව තිබෙන බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම් ජේ.ජේ.රත්නසිරි මහතා පවසනවා.

ඊට අදාල චක්‍ර ලේඛයක් නිකුත් කිරීමටද පියවර ගන්නා බවත් මෙම රජයේ නිවාඩු දින සඳහා බැංකු සහ වෙළඳ නිවාඩු අදාළ නොවන බවද ඒ මහතා කියා සිටියා.

 

The post ලබන 24 සහ 25 රජයේ නිවාඩු දිනයන් වෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG