මෙරටින් අද (21) දිනයේ් තවත් කොවිඩ් ආසාදිතයින් 2,891 දෙනෙක් හඳුනාගත් බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.
ඒ සමඟ මේ දක්වා ශ්‍රී ලංකාවෙන් හඳුනාගෙන ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 157,677ක්.
අද දින සුවය ලැබූ 1,828 ත් සමඟ මේ දක්වා ආසාදිතයින් 125,360 දෙනෙක් සුවය ලබා නිවෙස්කරා ගොස් තිබෙනවා.
The post තවත් කොවිඩ් ආසාදිතයින් 2,891දෙනෙක් හඳුනා ගැනේ appeared first on ITN News.
Post a Comment