Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මොරොක්කෝ ජාතිකයන් 3000 ක් ස්පාඤ්ඤ දේශ සීමාවට පිහිනා ඒයි  

Add comments

මොරොක්කෝ ජාතිකයන් 3000 කට ආසන්න පිරිසක් ස්පාඤ්ඤයේ දේශ සීමාවට පිහිනා පැමිණ ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ස්පාඤ්ඤයට අයත් අප්‍රිකා මහද්වීපයේ සෙවුටා ප්‍රදේශයටයි ඔවුන් පැමිණ ඇත්තේ. සිද්ධිය සමගින් මොරොක්කෝව සහ ස්පාඤ්ඤය අතර රාජ්‍ය තාන්ත්‍රික ආතතිකාරී තත්ත්වයක්ද ඇතිවුණා. මෙම නීතිවිරෝධී සංක්‍රමණිකයන් ආපසු මොරොක්කෝව බලා යැවීමට ස්පාඤ්ඤය සාකච්ඡා කර තිබුණ ද එය මේ වන විට ගැටලුකාරී තත්ත්යකට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය සදහන් කළේ.

 

 

 

The post මොරොක්කෝ ජාතිකයන් 3000 ක් ස්පාඤ්ඤ දේශ සීමාවට පිහිනා ඒයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG