නාසා ආයතනය සහ ස්පේස් එක්ස් ආයතනය එක්ව ක්‍රියාත්මක කළ අභ්‍යවකාශ මෙහෙයුම සාර්ථක ලෙස අවසන් කළ ගගණගාමීන් 4 දෙනෙකු ආපසු පෘථිවියට පැමිණියා.
නාසා ඉතිහාසයේ වසර 53 කට පසුව පළමුවරට රාත්‍රී කාලයේදී ගගණගාමීන් පෘථිවියට පැමිණීම මෙහිදී සිදු වුණා. මෙම අභ්‍යවකාශ ගමනට නාසා ආයතනයට අයත් ගගණගාමීන් 03 දෙනෙකු සහ ජපානයේ ජක්ෂා ආයතනයට අයත් ගගණගාමියෙකු ද සම්බන්ධ වුණා. ඔවුන් ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ව්‍යාපෘතියක නිරත වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
The post අභ්‍යවකාශ මෙහෙයුමක් සාර්ථකව අවසන් කළ ගගණගාමීන් 4 දෙනෙකු පෘථිවියට appeared first on ITN News.
Post a Comment