ව්‍යාජ චෙක්පත් යොදාගනිමින් රුපියල් ලක්ෂ 430 ක මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලීසිය පරීක්ෂණ ආරම්භකර තිබෙනවා. ඊට අමතරව රුපියල් මිලියන 86 ක මුදල් ව්‍යාජ ලෙස තම ගිණුමට ලබාගැනීමට ද මෙම සැකකරුවන් කටයුතු කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කළේ.
The post ලක්ෂ 430 ක මුදල් වංචාවකට සම්බන්ධ සැකකරුවන් සොයා මෙහෙයුම් appeared first on ITN News.
Post a Comment