මැයි දින පෙලපාලිවල නිතර වූ සිය ගණනක පිරිසක් අත්අඩංගුවට ගැනීමට තුර්කි පොලීසිය කටයුතු කර තිබෙනවා.
නීති විරෝධී ආකාරයෙන් කෝවිඩ් 19 මාර්ගෝපදේශ කඩකරමින් උද්ඝෝෂණ සිදු කිරීම නිසා 200 කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ. තුර්කියේ ස්ථානුබල් අගනුවරයි මෙම විරෝධතා වැඩසටහන පවත්වා තිබුනේ. කොරෝනා වයිරසයේ තුන්වන රැල්ල තුර්කියට මේ වන විට බලපාමින් තිබෙනවා. කොරෝනා ව්‍යාප්තිය නිසා තුර්කිය තුළ දැඩි ආර්ථික අර්බුදයක් ද නිර්මාණය වෙමින් පවතිනවා.
The post තුර්කියේ මැයි පෙලපාලිවල නිතර වූ සිය ගණනක පිරිසක් අත්අඩංගුවට appeared first on ITN News.
Post a Comment