Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

තුන්මෝදර ප්‍රදේශයෙන් මාස 9 ක බිළිඳු මළ සිරුරක් හමු වෙයි  

Add comments

කුලියාපිටිය ලබුයාය මාර්ගයේ තුන්මෝදර ප්‍රදේශයේ දී මාස 9 ක පමණ බිළිදෙකුගේ මළ සිරුරක් හමුවී තිබෙනවා.

මාර්ගයට යාබදව පිහිටි පොල්වත්තකට කිසියම් පුද්ගලයෙකු මෙම සිරුර දමාගොස් ඇති බවයි කුලියාපිටිය මූලස්ථාන පොලීසිය සදහන් කළේ. මෙම සිරුර සුනඛයින් මාර්ගය අසලට ඇදගෙන ගොස් ඇති බවද පොලීසිය පැවසුවා. සිද්ධිය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය ඊයේ පැවැත්වුණා. කුලියාපිටිය මූලස්ථාන පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.

 

 

 

 

 

The post තුන්මෝදර ප්‍රදේශයෙන් මාස 9 ක බිළිඳු මළ සිරුරක් හමු වෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG